Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Saturday 15 May 2010

ජනපති අද ඉරානයට.

ටෙහෙරාන් නුවර පැවැත්වෙන ජී 15 කණ්ඩායමේ රාජ්‍ය නායක සමු`ථවට සහභාගි වීම සදහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (15) ඉරානය බලා පිටත් වීමට නියමිතය. මෙවර එම සමුථවේ සභාපතීත්වය ශ‍්‍රී ලංකාවට හිමිවීම ද විශේෂ කරුණක් වන අතර සමුථව 17 වැනි දා දක්වා පැවැත්විමට කටයුතු යොදා තිබේ. ජී 15 කණ්ඩායම 1989 දී පිහිටුවා ගනු ලැබුවේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණෙනි.

ආජන්ටිනාව, ඇල්ජීරියාව, බ‍්‍රසීලය, චිල, ඊජිප්තුව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, කෙන්යාව, ජැමෙයිකාව, මැලේසියාව, මෙක්සිකෝව, නයිජීරියාව, සෙනගල්, වෙනිසියුලාව, සිම්බාබ්වේ ආදි රටවල් 17ක් මීට අයත් වන අතර ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය, ගෝලීය කාලගුණ විපර්යාස, ආර්ථික සහයෝගීතාවය යන කාරණා මෙවර සමු`ථව තුළ විශේෂයෙන් සාකච්ඡුාවට ලක් කෙරේ. මෙම සංචාරයට ජනාධිපතිවරයා සම`ග අමාත්‍ය ජී.එල් පීරිස් විදේශ ලේකම් රොමේෂ් ජයසිංහ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ඇතුථ පිරිසක් සහභාගී වීමට නියමිතය.

By Courtesy of www.lankacnews.com
15th May, 2010.

No comments:

Post a Comment