ඇයි අපි ජවිපෙය විවේචනය කරන්නෙ?
මඬගහන්න හෝ වෛරයකින් තරහකින්ඳ?
කොහෙත්ම නැහැ. ජවිපෙ රටට විශාල සේවයක් කරපු
පක්ෂයක්. නමුත් අපට හැඟෙනපරිදි එහි වත්මන් නායකයො
එම පක්ෂය සහා පහළ සාමාජිකයින්ව දේශද්රෝහී මාවතක්
ඔස්සේ මෙහේයවනවා. එය පෙන්වාදීම සහා ජවිපෙ නිවැරදි
ජාතිහිතේශී මාවතකට රැගෙන ඒම ජාතික මෙහේවරක්.
එයට දැනට ප්රචාරණය මගින් නොමඟයවා දෑස් අන්ධකර
ඇති පහළ සාමාජිකයින්ව දැනුවත් කළ යුතුය.
ඒවගේම අපිට ජනාධිපති රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂ
හෝ විමල් වීරවංශවැනි නායකයින්ව වන්ඳනාමාන කරන්න
හෝ වැරදි ඇතොත් ඒවාට සුඳුහුණු ගහන්න උවමනාවකුත් නැහැ.
එජාපය හෝ එහි බොහෝ නායකයින්ව විවේචනය කරලා
වැඩක් නැහැ. හඳන්න බැහැ. බොහෝ දෙනෙක් උපතින්ම,
ලේවලින්ම දේශද්රෝහින්.
මුස්ලිම් කොංගරසය, ද්රවිඬ සංධානය ගැන කථා කරන එක
ඉතිහාසයට ගිය දෙයක්. ඔව්න් සහා මංගල සමරවීරලා අද
දේශපාළන කුණුකූඩෙ.
මෙම පාර්ලිමේන්තු මැතිවරණයෙන්
පස්සෙ ජෙනරල් සරත් පොන්සේකා, සෝමවංශ අමරසිංහ, අනුර කුමාර,
විජිත හේර්ත්ලා වැනි අයත් එම දේශපාළන කුණුකූඩෙමටම එකතුවේවි.
චින්තක විසින්.
niyamai yalu me atta samaharakta penne thitha widiyata
ReplyDeleteawankawama meka thami atta