Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Thursday 4 March 2010

බොස්‌නියාවේ හිටපු නායකයාට යුද අපරාධ චෝදනා.








'NATO-dominated Hague court must be abolished'



*************************************************************
බොස්‌නියාවේ හිටපු සර්බියානු නායක රඩොවෑන් කරඩිස්‌ත් එක්‌සත් ජාතීන් විසින් පත්කරන ලද යුද අපරාධ අධිකරණය ඉදිරියේ මාර්තු මස 01 වැනිදා ඔහුගේ ප්‍රකාශය කළ අවස්‌ථාවයි. එක්‌සත් ජාතීන් විසින් යුද අපරාධ චෝදනා 11 ක්‌ ඔහුට විරුද්ධව නගා ඇත.

ඔහු සඳහන් කළේ බොස්‌නියාවේ මුස්‌ලිම් අන්තවාදීන්ට එරෙහිව ඔහු ශුද්ධ සහ සාධාරණ යුද්ධයක්‌ කළ බවය. 64 හැවිරිදි හිටපු බොස්‌නියානු නායකයා පවසන්නේ කුඩා වුවත් තම ශ්‍රේෂ්ඨ දේශය ආරක්‍ෂා කිරීමට තමා බැඳී සිටින බවය.

By courtesy of: www.divaina.com
Published 04th March, 2010.

*******************************************************

තම කුඩා ජාතිය බේරා ගැනීමට ත්‍රස්ථවාදීන් සමඟ සටන් කිරීමේ වරදට

බටහිර නාසිවාදී අධිරාජ්‍යවාදීන්ගේ උදහසට ලක්ව ජාත්‍යන්තර යුධ අපරාධ

අධිකරණයට හිටපු බොස්නියා ජනාධිපති රදවාන් කරාදිස්ත්ව පමුණුවා ඇත.

හරියට බැලුවොත් බෝහෝමයක් බටහිර සහා ඇමෙරිකානු ජනාධිපතිවරුන්ව

යුධ අපරාධ අධිකරණයට පැමිණවිය යුතුය.

චින්තක විසින්.

No comments:

Post a Comment