අදහාගත නොහැකි වෙනසක්
විමල් විරවංශගෙ ජනතා විමුක්ති පෙරමුණ සහා අනුර කුමාරගෙ නව ජනතා විමුක්ති පෙරමුණ අතර වෙනස.
ජාතිහිතේශී දෙශපාලන සහකරුවන් වෙනුවට ජාතිද්‍රෝහින්
සමග අත්වැල් බැඳගත් පක්ෂයක්.
නන්දා මාලනී වෙනුවට කීර්ති පැස්කුවෙල් සිංදු කියන පක්ෂ යක්.
විමුක්ති ගී වෙනුවට තර්ජන ගර්ජන රසවිදින පක්ෂකයක්.
සත්‍ය වෙනුවට අසත්යී බොරුව වපුරන පක්ෂයක්.
ජනතාවගේ හඳ ගැහෙන රාවය හඳුනා ගත් පක්ෂයක් වෙනුවට
ජනතාවගෙන් දිනපතා ඈත් වෙන පක්ෂයක්.
තම බටහිර අධිරාජ්‍යවාදී ස්වාමීන්ගේ අණ අකුරට ඉටු කරමින්
අනුර කුමාර සහ සහචරයන් ජනතා විමුක්ති පෙරමුණ ප්ර්පාතය
කරා ඉතා සාර්ථකව ගෙනයමින් සිටිති.
By Chinthaka
No comments:
Post a Comment