Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Wednesday 17 February 2010

ලැජ්ජා නැති කම.


බ්‍රිතාන්‍යයෙ ඉන්න ජෙනරල් සරත් පොන්සේකාගෙ ජේවීපි

ආධාර කරුවන් පෙත්සන් අත්සන් කරනවා අගමැති බ්‍රවුන්ට පිලිගන්වන්න.

අනේ අපොයි සහෝදරවරුනි ලැජ්ජා නැති කම මහමුදලි කමට වඩා ලොකුයි.

අපේ අභ‍‍‍‍යයන්තර කටයුතු වලට ඇඟිලි ගහන්න එපා කියලා නෝර්වෙට

විරුද්ධව පෙළපාලි ගිය සහෝදරවරු දැන් අගමැති ගෝඩන් බ්‍රවුන්ට අයදිනවා

අනේ අපේ සත්ගුණවත් පොන්සේකා මැතිතුමාව නිදහස් කරන්න අණ කරන්න

කියලා. බලන් ඉන්න සහොදරවරුනි ජනාධිපති මහින්ද රාජපක්ෂ භය වෙලා හෙටම

පොන්සේකා මහත්තයාව නිදහස් කරාවි.

By Chinthaka.


No comments:

Post a Comment