Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Sunday 28 February 2010

Leaders of non violence.








*************************************************************
ජවිපෙ සහෝදරවරු ජෙනරල් සරත් පොන්සේකාව

හිටපු දකුණු අප්රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාට

සමාන කරන්න උත්සහ කරනවා. ලොකුම විහීලුවක්.

සිරභාරයට ගන්න සැම කසිකබල් දේශපාලකයෙක්ම

මැන්ඩෙලා කෙනෙක් වෙන්නෙ නැහැ.

මැන්ඩෙලා අවිහිංසාව, සාමාජ සාධාරණය අගය කළ

තම දේශපාලන සතුරන්ට පාවා සමාව දුන්න මානව හිතවාදී

නායකයෙක්.

ජෙනරල් පොන්සේකා වේදිකාවල තම දේශපාලන විරුද්ධ

කරුවන්ගෙන් පළිගන්න තර්ජනය කරපු දුෂ්ට අදහස් ඇති

කිසිම දෙශපාලන දැනුමක් නැති බොළඳ දේශපාලකයෙක්.

By Chinthaka.

No comments:

Post a Comment