Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Monday 15 February 2010

රනිල් අතින් අනාථ වූ ටිල්වින් ෆොනීගේ සරණ පතයි.


එජාපය අලියාගෙන් තරග කිරීමට ගත් තීරණය හේතුවෙන් අසරණ වී සිටින දේශපාලන පක්ෂෙ කීපයක් එක්කර සරත් ෆොන්සේකා මුල් කර ගත් නව සන්ධානයක් බිහි කිරීමට තමන් සූදානම් බව ජවිපෙ පරරත්ධාන ලේකම්වරයා පවසයි. මෙම අලූත් සන්ධානය ‘පරූද ජාතන්තර‍ොනවාදී එක්සත් ජාතික පෙරමුණ’ නමින් ‘රාජාලියා’ ලකුණින් ගොඩනැගීමට නියමිත බවට පසුගිය දිනවල කටකතා පැතිර ගොස් තිබුණ ද ඊයේ (14) පැවති මාධ්යව හමුවකට සහභාගි වූ ටිල්වින් සිල්වා මහතා පරකාශ කළේ මෙම සන්ධානයේ ලකුණ හා නම තවමත් තීරණය කර නැති බවත් ඉදිරි දින කිහිපය තුළ මේ ගැන අවසාන තීන්දුවකට එළඹෙන බවත්ය.

දැනට මෙවැනි විකල්ප පෙරමුණක් ගොඩනැගීමට ෆොන්සේකා මහතා එකග වී ඇති බවත් ඔහු අත්අඩංගුවේ පසුවුවද මේ පෙරමුණ ගොඩනංවා මැතිවරණයට ඉදිරිපත් වීමට නීතිමය බාධා නැති බවත් මෙහිදී ටිල්වින් මහතා විසින් පෙන්වා දුන් අතර තමන් තවදුරටත් එජාපය හමුවේ බැගෑපත් වීමට සූදානම් බවත් කොයිම ආකාරයකින්වත් එජාපය තමන්ව භාර ගැනීමට සූදානම් නොවන්නේ නම් පමණක් ඉදිරියේ දී මෙම නව සන්ධානය ගොඩනගන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පරඉද කාශ කළේය.

2010 පෙබරවාරි 15 වෙනි සදුදා, 11:02 LANKA C NEWS..

No comments:

Post a Comment