Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Thursday 11 February 2010

කුමන්ත්‍රණ කරුවන්ගෙන් පරිස්සන් වෙන්න.

ජනාධිපතිතුමනි පරිස්සම් වෙන්න.

අධිරාජ්‍යවාදීන්ට පිටුපාන නායකයිගෙන් උන් පලිගන්නවා.

ජාතියේ සතුරන්ට, කුමන්ත්‍රණ කරුවන්ට සියල්ල

විනාශකරන්න යන්නෙ සුලු වෙලවයි.

ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගමු.

ඔඹට රුසියාවෙ 'පැට්ට්‍රිසා ලුමුම්බා' විශ්වවිද්‍යාලයෙ

ආචාර්‍ය උපාධිය පිරිනැමුවෙ එය සිහිකරන්නද?

By Chinthaka

No comments:

Post a Comment