Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Thursday 25 February 2010

කොටින්ට කඬේ ගිය මිලි බෑන්ඞ්ට රජයේ විරෝධය.

ලෝක දෙමළ සංසදය විසින් ශරී ලංකාවට එරෙහිව ඊයේ (24) පැවැත්වූ සම්මේලනයට බිරනයතාන්ය විදේශ ඇමති ඬේවිඞ් මිලිබෑන්ඞ් සහභාගිවීම තරයේ හෙළා දකින බව විදේශ අමාත්ය රෝහිත බෝගොල්ලාගම මහතා පවසයි. ඊයේ (24) පැවති මාධ්ය හමුවක දී මේ සම්බන්ධව කරුණු දැක්වූ ඇමතිවරයා ලංකාවේ වැඩබලන බිරඞ්තාන්ය මහකොමසාරිස් මැක් ගුවින් මහතාව විදේශ කටයුතු අමාත්යංාශයට ගෙන්වා මේ පිළිබඳ රජයේ දැඩි අපර‍දකසාදය පළ කිරීමට ද කටයුතු කර තිබිණි.

දෙමළ ජනයාගේ පරශයශ්න හා ඊනියා මානව හිමිකම් කඩවීම් ගැන කතා කරන බව පවසමින් ම්ලේච්ඡ කොටි සංවිධානයේ මුල්පෙළේ ආයතනයක් වූ ලෝක දෙමළ සංසදයේ සමුළුවකට මිලි බැන්ඞ් මහතා සහභාගි වීම බෙදුම්වාදයට ඍජු ලෙස සහාය පළ කිරීමක් බවත් එය බිරි බතාන්ය්ය සහ ශරීෙමළ ලංකාව අතර සබඳතා පළුදු වීමට හේතුවන හා මෙරට ස්වෛරීභාවයට, භෞමික අඛණ්ඩතාවට තර්ජනයක් වන කාරණයක් බව මෙහිදී අමාත්යේවරයා විසින් දැඩිව අවධාරණය කරන ලදී.

By Courtesy of www.lankacnews.com
25 February, 2010.

No comments:

Post a Comment